පටක රෝපිත තවාන් පාලක - Plant Tissue Culture Nursery Controller

පටක රෝපිත තවාන් පාලක - Plant Tissue Culture Nursery Controller

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
42576
Date Posted
4 months ago
Recruiter
Nethuva
Job Views
341

Job Description

  • හරිතාගාරයේ පැල සිටුවීම, වතුර දැමීම, පොහොර දැමීම, වල් ඉවත් කිරීම, විද්‍යාගාරයේ බෝතල් සේදීම, බෝතල් තැම්බීම හා පැල වගාව ආදී ආයතනයේ සියලුම කටයුතු කිරීමට හැකි වීම.
  • කෘමි හානි පාලනය හා දිලීර හානි වලක්වා ගැනීම.
  • ආරක්‍ෂිත ගෘහ පරිපාලනය හා නව වගා පවත් වා ගෙන යාම.
  • තවාන් පාලනය, à¶´à¶§à¶š රෝපණය, බෝග වගාව හෝ මල් වගාව පිලිබදව හදාරා තිබීම විශේෂ සුදුසු කමක් ලෙස සැලකේ. නමුත් අත්‍යවශ්ය නොවේ.
  • කාර්යශූර හා අවංකව ආයතනයේ නීතිරීති වලට අනුකුලව කටයුතු කිරීම. පැවරෙන ඕනෑම රාජකාරියක් කිරීමට බැදී සිටීම.
  • à¶….à¶´à·œ.à·ƒ. සාමාන්‍ය පෙළ හෝ සමාන සුදුසු කමක් සහිතව පාසැල් අධ්‍යාපනය නිමකර තිබිම හෝ ඔබ කාර්යශූර නම් අධ්‍යාපන සුදුසු කම් අනිවාර්‍ය නොවේ.
  • යතුරු පැදි සදහා රියදුරු à¶¶à¶½ පත්‍රයක් තිබිම. (අනිවාර්‍ය නොවේ)

දීමනා.

  • ඔබට සේවය සදහා අවශ්ය මුදල සදහන් කරන්න. ඔබගේ කාර්යශුරත්වය පළපුරුද්ද මත à¶…à¶´ ඔබගේ වේතනය ගෙවනු ලැබේ.
  • මාස 6 à¶š කාලයකින් පසුව ඔබගේ සේවය හොද යැයි හැගේනම් පමණක්, ඔබ ස්ථිර සේවකයන් වශයෙන් බදවා ගැනේ. එසේ නොමැති නම් සේවයන් ඉවත් කරනු ලැබේ.

ලිපිනය:

Greengrow Agriculture, 223, කන්දබඩ, මීරියගල්ල, පාදුක්ක. 

(282 - පාදුක්ක - මලගල පාර,  උඩුමුල්ල à¶šà¶«à·’à·‚à·Šà¶§ විද්‍යාලය අසළ සිට 800m මිරියගල්ල දෙසට)

Job ID: 42576

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept